ඩොලරයේ අගය ඉහළට

ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.54ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබූ අයුරු

මහජන බැංකුව – රු. 298.51 – රු. 309.22

කොමර්ෂල් බැංකුවේ – රු. 297.67 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 308.00

අමානා බැංකුව – රු. 301.25 – රු.306.75