අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ නිල ස්ථාවරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බවයි රජයේ ජෙෂ්ඨ ඇමතිවරයකු ප්‍රකාශ කළේ.