මෛත්‍රී සජබෙට එකතු වෙන කතාව ගැන සජබෙන් නිවේදනයක්

මෛත්‍රී සජබෙට එකතු වෙන කතාව ගැන සජබෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතව ඇති බවට පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් ලබාගැනීමට සජබට අවශ්‍යතාවයක් හෝ නොමැති බවයි, මරික්කාර් මහතා නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ…