කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියළු කොටස් මිල දර්ශකය අද ( 1 ) දින ඒකක 137.86කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව ඒකක 11,992.91ක් ලෙසයි අද (01) වාර්තා වන්නේ.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 52.42කින් ඉහළ ගොස් ඒකක 3,505.83ක් ලෙස සටහන් වී තිබෙනවා .

අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් වශයෙනි.