සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පවසනවා.

එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව, කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

Share This