Category: Local News

Local News

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු සජබෙට එක්වෙයි

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු සජබෙට එක්වෙයි

- August 22, 2024

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ ... Read More

එස්.බී නාවින්නගේ සහයත් ජනපතිට

එස්.බී නාවින්නගේ සහයත් ජනපතිට

- August 22, 2024

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය ... Read More

මේ වසරේ ගත වූ මාස 8ට රිය අනතුරු 1352 කින් පුද්ගලයින් 1417ක් ජීවිතක්ෂයට

මේ වසරේ ගත වූ මාස 8ට රිය අනතුරු 1352 කින් පුද්ගලයින් 1417ක් ජීවිතක්ෂයට

- August 22, 2024

මෙම වසරේ (2024) ජනවාරි 05වැනිදා සිට අගෝස්තු 10වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 1352කින් 1417 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් ... Read More

අමාත්‍යාංශයක වැසිකිළි කැසිකිළි නිසා ජනතාව දැඩි අපහසුතාවක

අමාත්‍යාංශයක වැසිකිළි කැසිකිළි නිසා ජනතාව දැඩි අපහසුතාවක

- August 22, 2024

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැසිකිළි කැසිකිළි නිසි ලෙස බැහැර නොවීම හේතුවෙන් එම අමාත්‍යාංශයට වැඩමවන මහා සංඝරත්නය මෙන්ම සේවාලාභීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ. එමෙන්ම එම ... Read More

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

- August 22, 2024

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ... Read More

අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර

අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර

- August 22, 2024

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම විවාදයකට තමා සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ... Read More

කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

- August 22, 2024

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් ... Read More

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

- August 21, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ඒ අනුව, සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු ... Read More

ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

- August 21, 2024

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් පවසයි. ඒ ... Read More

අනුර කුමාර සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

අනුර කුමාර සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

- August 21, 2024

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් ... Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- August 21, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ දී අද (21) ආරම්භ වුණා. එහි කාසියේ වාසිය ... Read More

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

- August 21, 2024

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදාගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් දැරියන් දෙදෙනකු රවටා ... Read More

විදේශීය සතුන් හොර පාරෙන් රැගෙන විත් අලෙවි කරන ජාවාරමක් පොලිසියට කොටු

විදේශීය සතුන් හොර පාරෙන් රැගෙන විත් අලෙවි කරන ජාවාරමක් පොලිසියට කොටු

- August 21, 2024

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

- August 21, 2024

කොළඹ නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු විය. ජාතික ... Read More

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට ?

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට ?

- August 21, 2024

අද (21) දින සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව තලතා අතුකෝරාලගේ මෙම ඉල්ලා අස්වීම සමග ... Read More