Category: Local News

Local News

රංගන හේරත්ට නවසීලන්තයෙන් ලොකු තනතුරක්

රංගන හේරත්ට නවසීලන්තයෙන් ලොකු තනතුරක්

- September 6, 2024

ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ... Read More

මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්

මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්

- September 6, 2024

ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ... Read More

දේශබන්දුට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි පෙත්සමක්

දේශබන්දුට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි පෙත්සමක්

- September 6, 2024

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන ... Read More

අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාර ධූරයට

අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාර ධූරයට

- September 6, 2024

ඌව පළාතේ හිස්ව තිබූ ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර ... Read More

නෝර්වුඩ් වලින් අතුරුදන් වූ සිසුන් 04 දෙනා රාගමින් හමුවෙයි

නෝර්වුඩ් වලින් අතුරුදන් වූ සිසුන් 04 දෙනා රාගමින් හමුවෙයි

- September 6, 2024

නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදහන් වී සිටි 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටියදී පොලිස් භාරයට ගෙන එම සිසුන්ගේ දෙවම්පියන් වෙත භාර දී ඇති බව නොර්වුඩ් ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුවෙන් ඇප තියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුවෙන් ඇප තියයි

- September 6, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (06) පෙරවරුවේ ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කර තිබේ. මේ ... Read More

ජනාධිපතිවරණයෙන් පස්සෙ අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම හිරේ යන්න වෙනවා

ජනාධිපතිවරණයෙන් පස්සෙ අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම හිරේ යන්න වෙනවා

- September 6, 2024

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට

- September 6, 2024

විෂ මත්ස්‍යයෙකුගේ ප්‍රහාරයකට ලක් වීමෙන් යාපනයේ ධීවරයෙකු ඊයේ (5) දින මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්.රජීවන් නැමති 27 හැවිරිදි ධීවරයෙක්. ... Read More

මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටි තවත් ලාංකිකයින් 20ක් දිවයිනට

මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටි තවත් ලාංකිකයින් 20ක් දිවයිනට

- September 6, 2024

මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටින ශ්‍රී ලාංකි­ක තරුණ තරුණියන් අතරින් 20 දෙනෙකු ඊයේ (05) දිවයිනට පැමිණියේය. මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගෙන ඇති අතර ... Read More

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද

- September 6, 2024

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සරය අදට (06දා) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ... Read More

සැකකටයුතු ලෙස මියගිය ත්‍රීරෝද රථ රියදුරෙකුගේ මළසිරුරක් කාණුවකින් හමුවෙයි

සැකකටයුතු ලෙස මියගිය ත්‍රීරෝද රථ රියදුරෙකුගේ මළසිරුරක් කාණුවකින් හමුවෙයි

- September 6, 2024

මිරිහාන මාදිවෙල වෙල්සිරිපුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අලුත් වැඩියා කරන ආයතනයක් ආසන්න මාර්ගයේ කාණුවක් තුළ සැක සහිත අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව මිරිහාන ... Read More

හොර 5000 නෝට්ටු 62ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

හොර 5000 නෝට්ටු 62ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

- September 6, 2024

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක හේනගම අකුරැස්ස ... Read More

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අද

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අද

- September 6, 2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (06) තුන්වැනි දිනටත් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ... Read More

මාන්කුලමේ බිම්බෝම්බයක් පිපිරී කම්කරුවන් 4ක් රෝහලට

මාන්කුලමේ බිම්බෝම්බයක් පිපිරී කම්කරුවන් 4ක් රෝහලට

- September 6, 2024

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් - තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටි කම්කරුවන් සිව් දෙනෙකු බිම්බෝම්බ අනතුරකින් බරපතළ තුවාල ලබා තිබෙනවා. බරපතළ තුවාල ලැබූ ... Read More

තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වන කණ්ඩායම

තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වන කණ්ඩායම

- September 6, 2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. ඒ සඳහා වමතින් දඟ පන්දු ... Read More