Category: Local News

Local News

බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්

බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්

- August 23, 2024

බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (23) සහ හෙට (24) විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව, ... Read More

කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

- August 23, 2024

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ... Read More

ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි

ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි

- August 23, 2024

රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් "හරිත මාවත" (Green Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට ... Read More

අනුර කුමාරගෙන් හකීම්ට එන්තරවාසියක්

අනුර කුමාරගෙන් හකීම්ට එන්තරවාසියක්

- August 23, 2024

සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට එන්තරවාසියක් යොමු කර තිබේ. Read More

මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්

මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්

- August 23, 2024

තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල ... Read More

යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

- August 23, 2024

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණි. ඒ අනුව, මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ලබන සැප්තැම්බර් මාසයේ ... Read More

කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දරුණු මානසික රෝගී තත්ත්වයක

කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දරුණු මානසික රෝගී තත්ත්වයක

- August 23, 2024

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

- August 23, 2024

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම භාණ්ඩ සහ මිළ ... Read More

සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

- August 23, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට ... Read More

ආනමඩුවේ පුද්ගල ඝාතනයක්

ආනමඩුවේ පුද්ගල ඝාතනයක්

- August 23, 2024

ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි . වඩත්ත, කොට්ටි කච්චුව ප්‍රදේශයේ අවුරුදු 63 ක් වන පුද්ගලයකු මෙලෙස පහරදී ... Read More

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසෙයි

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසෙයි

- August 23, 2024

කසළ සම්පතක් කරගෙන කාබනික පොහොර නිපදවු රාජ්‍ය ආයතනයක් තුළ මේ වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසී තිබෙන බව අනාවරණය වෙයි. මේ බව ... Read More

කෙහෙළියට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි

කෙහෙළියට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි

- August 23, 2024

කෙහෙළිය ඇතුලු සැකකරුවන් 04ක් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් ... Read More

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

- August 23, 2024

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ "pravesha" වෙබ් අඩවිය ඊයේ (22) එළිදක්වා තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග ... Read More

මැතිවරණ රැලිවලට ගෙන්න ගන්න වතු කම්කරුවන්ට ප්‍රමිතියෙන් තොර රා බෙදලා

මැතිවරණ රැලිවලට ගෙන්න ගන්න වතු කම්කරුවන්ට ප්‍රමිතියෙන් තොර රා බෙදලා

- August 23, 2024

ජනපති සටනේ මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ... Read More

සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට

සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට

- August 23, 2024

පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. විදුහලේ 8 සහ 9 වසර වල ... Read More