Category: Local News
Local News
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් ... Read More
ගුණාත්මක පොල්තෙල් ගැන හොයන බලය පොල් සංවර්ධන අධිකාරියට
මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ... Read More
අරුන්දික ස්වාධීන වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දී තිබේ. අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ ... Read More
IMF කොන්දේසි ගැන අනුර කියන දේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ... Read More
පාස්පෝට් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත නව විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නව විදෙස් ගමන් ... Read More
රුපියල් 60000 ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් අත්අඩංගුවට
කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000 ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. කිලිනොච්චිය ප්‍රදේශයේ ... Read More
අපේ සාකච්ඡාව සමාජ මාධ්‍යයට දැම්මේ ජනාධිපතිගෙම කට්ටිය – වයිරල් කළේ රතු අලි ටික
තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටය ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ... Read More
ලක්ෂ 44ක් නඩු ගාස්තු ලෙස ලබාගෙන නඩු වලට පෙනී නොසිටි නීතිඥවරයකුට උන දේ
හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩු වලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට ... Read More
රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික අයිතිවාසිකම කඩලා !
නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය ... Read More
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින් ඇරඹේ
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දින වලදී සිදු කෙරෙන අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 04 වන බදාදා
රාහු කාලය 12:09 pm - 1:41 pm සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ශුභා ශුභ මිශ්‍රඵල සහිතයි. ගමන් බිමන් ද බහුල වන අතර ... Read More
මම රට අතහැර යන්න බලාගෙන දේශපාලනය කරන්නේ නෑ – නාමල් රාජපක්ෂ
මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය ... Read More
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ අවසන් වාර්තාව ජනපතිට
2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ... Read More
ජනමාධ්‍ය ආයතන වලට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්
මැතිවරණ නීති පිළිපැදීමට අපොහොසත් වන ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව පියවර ගන්නා බවට ජාතික මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ... Read More