Category: Local News

Local News

ආරාමයක ගින්නකින් දසසිල් මාතාවක් ජීවිතක්ෂයට

ආරාමයක ගින්නකින් දසසිල් මාතාවක් ජීවිතක්ෂයට

- August 5, 2024

රස්නායකපුර, අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ විසූ දසසිල් මාතාවක් එම ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පිළිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු ... Read More

පොහොට්ටුවට වෙන්න යන දේ ගැන ප්‍රසන්න කියන කතාව

පොහොට්ටුවට වෙන්න යන දේ ගැන ප්‍රසන්න කියන කතාව

- August 5, 2024

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ... Read More

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ නිවේදනයක්

- August 5, 2024

ජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන ... Read More

අද ඩොලරයේ මිළ

අද ඩොලරයේ මිළ

- August 5, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා. ... Read More

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට

- August 5, 2024

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ... Read More

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද

- August 5, 2024

ජනාධිපතිවරණයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන සුහද හමුවක් අද දින ... Read More

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජබට එක්වෙයි

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජබට එක්වෙයි

- August 5, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා ... Read More

ගංගාරාමය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

ගංගාරාමය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

- August 5, 2024

අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි. ... Read More

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

- August 5, 2024

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

- August 5, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (05) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ... Read More

අරුණ දර්ශන අවසන් පූර්ව වටයට

අරුණ දර්ශන අවසන් පූර්ව වටයට

- August 5, 2024

ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ඊයේ පත් වූවේය. ... Read More

හොඳම මිතුරාගේ දෙහැවිරිදි දියණිය අපයෝජනය කළ දෙදරු පියා අල්ලයි

හොඳම මිතුරාගේ දෙහැවිරිදි දියණිය අපයෝජනය කළ දෙදරු පියා අල්ලයි

- August 4, 2024

බොල්ගොඩ ගඟේ අළුබෝමුල්ල මුන්නවත්ත තොටුපොල අසල මෝටර් රථයක් තුළදී තම හොඳම මිතුරාගේ අවුරුදු 2 යි මාස 5 ක් වයසැති දියණියට බරපතල ලිංගික අතවර සිදුකළ බව ... Read More

රටම කම්පා කරවන පුවතක්

රටම කම්පා කරවන පුවතක්

- August 4, 2024

යාපනයේ - අලවෙට්ටි ප්‍රදේශයේදී මවක් විසින් දින 45 ක් වයසැති සිය බිළිදා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නෙසවුසාලෙයි පාර, මුගෙට්ටි ප්‍රදේශයේ පදිංචි බිළිදෙක්. ... Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

- August 4, 2024

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පල කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. එම පක්ෂ මුලාස්ථානයේ ... Read More

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

- August 4, 2024

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය. මේ වනවිට කොළඹ ... Read More