Category: Local News

Local News

අලි සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්

අලි සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්

- August 12, 2024

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ... Read More

රොෂාන් ඇප තියයි

රොෂාන් ඇප තියයි

- August 12, 2024

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඔහු‌ගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් ... Read More

කොළඹ – බදුල්ල දුම්රියට පුද්ගලයෙක් බිලි

කොළඹ – බදුල්ල දුම්රියට පුද්ගලයෙක් බිලි

- August 12, 2024

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සිදුව ඇති ... Read More

විදෙස් ප්‍රේෂණ ඉහළට

විදෙස් ප්‍රේෂණ ඉහළට

- August 12, 2024

2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි ... Read More

පිරිමි දරුවෙකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

පිරිමි දරුවෙකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

- August 12, 2024

දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More

රාජිතගේ සහය දීම හෙට

රාජිතගේ සහය දීම හෙට

- August 12, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව වාර්තා වේ. කොළඹ ... Read More

තණමල්විල සිසුවියක් සිසුන් 22ක් විසින් අවස්ථා 7කදී සමූහ දුෂණය කරලා – විදුහල්පති සිද්ධිය යට ගහලා

තණමල්විල සිසුවියක් සිසුන් 22ක් විසින් අවස්ථා 7කදී සමූහ දුෂණය කරලා – විදුහල්පති සිද්ධිය යට ගහලා

- August 12, 2024

තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ ... Read More

ග්‍රාම නිලධාරීවරුන් අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ග්‍රාම නිලධාරීවරුන් අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කෙරේ

- August 12, 2024

අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ ... Read More

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

- August 12, 2024

කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000 ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල්ද සමඟ ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් ... Read More

ඡන්දෙ ගන්න අල්ලස් ලබාදීම් ඉහළට

ඡන්දෙ ගන්න අල්ලස් ලබාදීම් ඉහළට

- August 12, 2024

ඡන්දය ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් මහජන නියෝජිතයින් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් ... Read More

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනට අපේක්ෂකයන්ට STF ආරක්ෂාව

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනට අපේක්ෂකයන්ට STF ආරක්ෂාව

- August 12, 2024

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක ... Read More

වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද මරාදාලා

වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද මරාදාලා

- August 12, 2024

වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නිවස තුළදී අභිරහස් අයුරීන් මරා දමා තිබියදී අද (12) සොයාගත් බව පොලීසිය ... Read More

පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

- August 12, 2024

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඊයේ (11) ඩබ්ලින් හිදී පැවති ... Read More

ඉදිරි දින කිහිපයේ දී කාලගුණික තත්ත්වයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේ දී කාලගුණික තත්ත්වයේ වෙනසක්

- August 12, 2024

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ ... Read More

අනුර කුමාර නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබීම අද

අනුර කුමාර නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබීම අද

- August 12, 2024

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් නාම යෝජනා සඳහා අත්සන් තැබීම අද සිදු කරනවා. එම පක්ෂයේ විධායක සභික නීතිඥ සුනිල් ... Read More