Category: Local News
Local News
වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3ක් ජීවිතක්ෂයට
කොළඹ, මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට පොලිසිය පවසයි. ... Read More
ඩොලරය තවදුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.41ක් ලෙස සහ ... Read More
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව මැතිවරණ කොමිසමට දන්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 1 දරන ... Read More
වතු කම්කරු වැටුප රුපියල් 1700 කරන්න පඩි පාලක සභාවේ අනුමැතිය
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව තීරණය කර තිබෙනවා. වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද දහවල් රැස්වූ අතර ... Read More
චමරි අතපත්තු තෙවැනි වරටත් ICC දක්ෂතම ක්‍රීඩිකාව වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, චමරි අතපත්තු තේරී පත්වී තිබේ. ඒ, ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් ... Read More
විමල්ගෙන් ආගමන හා විගමන නිලධාරීන්ට එරෙහිව නඩුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. ඒ ... Read More
සජබ මන්ත්‍රී රාජිතගේ සහය රනිල්ට
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි. අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ... Read More
දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත
පුත්තලම - කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි රියසහායකවරයෙකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. රූප ... Read More
අලි සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ... Read More
රොෂාන් ඇප තියයි
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් ... Read More
කොළඹ – බදුල්ල දුම්රියට පුද්ගලයෙක් බිලි
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සිදුව ඇති ... Read More
විදෙස් ප්‍රේෂණ ඉහළට
2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි ... Read More
පිරිමි දරුවෙකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට
දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More
රාජිතගේ සහය දීම හෙට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව වාර්තා වේ. කොළඹ ... Read More
තණමල්විල සිසුවියක් සිසුන් 22ක් විසින් අවස්ථා 7කදී සමූහ දුෂණය කරලා – විදුහල්පති සිද්ධිය යට ගහලා
තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ ... Read More