Category: Local News
Local News
විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ... Read More
පොලීසියේ ලොකු පුටු රැසකට ස්ථාන මාරු
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු රැසක ස්ථාන මාරුවීම් සිදු කර තිබේ. ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර ... Read More
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්
කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ... Read More
කෙහෙළිය වන්දි ඉල්ලා දැමූ පෙත්සම ඉල්ලා අස් කරගනී
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ... Read More
තද සුළඟින් අම්බලන්ගොඩ බහුදින ධීවර යාත්‍රා විස්සකට දැඩි හානි
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාත්‍රා ... Read More
උතුවන්කන්දේ බස් රථ අනතුරකින් 18ක් රෝහලට
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන 8:15 පමණ මෙම අනතුර සිදුව ... Read More
ලක් අම්මා රත්නපුර නාම යෝජනා ලැයිස්තුවෙන් එළියට විසිවෙයි
රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙනවා. නාම යෝජනා පත්‍රයේ තමන්ගේ නම ... Read More
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, අත්තනගලු ඔය ... Read More
විශේෂ අවශ්‍යතා සහිත අයෙක් මලිමාවේ ජාතික ලැයිස්තුවට
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත. සමාජ ක්‍රියාකාරිකයකු ... Read More
හිටපු දේශපාලන ප්‍රබලයෝ විස්සක් මහ ඡන්දෙට නෑ
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. මෙම පිරිසට හිටපු ජනාධිපතිවරුන් ... Read More
ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති පොහොට්ටුවෙන් මහ මැතිවරණයට
ක්‍රීඩා මාධ්‍යවේදී සහ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුප්පයියා රාමක්‍රිෂ්ණන් ඉදිරි මහ මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා නිල වශයෙන් සිය නාමයෝජනා පත්‍රයට ... Read More
දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින වැසි තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව, ... Read More
හයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි
මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට ... Read More
මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිසම පැවසීය. එමෙන්ම, මහමැතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප ... Read More
අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවේ
අධික වර්ෂාවත් සමග වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ ... Read More