Category: Local News

Local News

ගුවන් විදුලි සංස්ථාවේ ඉඩමක් විදුලිබල මණ්ඩලයට

ගුවන් විදුලි සංස්ථාවේ ඉඩමක් විදුලිබල මණ්ඩලයට

- October 15, 2024

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒකල ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- October 15, 2024

ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් ... Read More

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දීමක්

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දීමක්

- October 15, 2024

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පැහැදිලි කිරීමක් කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ආනයනය කිරීම සඳහා ... Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස්වෙයි

- October 15, 2024

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ සේවය කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර විජයගුණවර්ධන ... Read More

හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

- October 15, 2024

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල ... Read More

හිටපු ජනපතිගෙන් 17 වැනිදා විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපතිගෙන් 17 වැනිදා විශේෂ ප්‍රකාශයක්

- October 15, 2024

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි. රනිල් ... Read More

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

- October 15, 2024

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා පත්කර තිබේ. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම ... Read More

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

- October 15, 2024

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා ... Read More

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි

- October 15, 2024

එළඹෙන සඳුදා සිට නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මේ වන විට රට තුළ විදෙස් ... Read More

ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක්

ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක්

- October 15, 2024

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක ධීවර ප්‍රජාව සඳහා විශේෂ ... Read More

රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ

රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ

- October 15, 2024

රජයේ රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික ... Read More

මවගේ පවුම් පහක රන් මාලය සොරකම් කල පුතා අත්අඩංගුවට

මවගේ පවුම් පහක රන් මාලය සොරකම් කල පුතා අත්අඩංගුවට

- October 15, 2024

සිය මවගේ පවුම් පහක බරකින් යුත් රු ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය සොරකම් කල පුත්‍රයෙකු ඊයේ (14) දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ... Read More

බැඳුම්කර වංචාවට මහ බැංකු නිලධාරීන් කිහිපයකගේ වැඩ තහනම්

බැඳුම්කර වංචාවට මහ බැංකු නිලධාරීන් කිහිපයකගේ වැඩ තහනම්

- October 15, 2024

බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ... Read More

ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

- October 15, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි එම ගුවන් සමාගම සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 ... Read More

තංගල්ල ප්‍රා. සභා හිටපු උප සභාපති අත්අඩංගුවට

තංගල්ල ප්‍රා. සභා හිටපු උප සභාපති අත්අඩංගුවට

- October 15, 2024

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, ව්‍යාජ අංක තහඩු සහිත ජීප් ... Read More