Category: Local News
Local News
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින පළමු කොඩිය ජනපති ලේකම්ට
ඊයේ (15) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More
කාලගුණයේ වෙනසක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ... Read More
ළමා නිවාසයේ මුරකරු ගෙල කපා මරා දමලා – ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු ... Read More
කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 ක් ඝාතනය කළ නඩුව වසා දමයි
'කොවිඩ්' පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 ... Read More
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ... Read More
ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට අවවාදයක්
පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට ... Read More
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාස නිකුත් කෙරේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදි ... Read More
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ... Read More
ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින නියම කෙරේ
ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ ... Read More
හතුරුසිංහගේ වැඩ තහනම් කරයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. විනය හේතූන් මත පැය 48ක කාලයක් සඳහා ඔහුගේ සේවය ... Read More
මෙරට ජෛව සම්පත් මංකොල්ල කෑ රුසියානුවන් දෙදෙනෙකුට රු.එකලොස් කෝටි හැටඅට ලක්ෂ දසදහසක දඩයක්
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා (15) දින ... Read More
අයහපත් කාලගුණය නිසා වැසුණු පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්
අයහපත් කාලගුණ තත්ත්වය මත වසා දැමූ බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් හෙට (16) යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එමෙන්ම, ගංවතුර නිසා ... Read More
පාස්කු වාර්තා ගෙනත් දෙන්න උදය ගම්මන්පිළට විජිතගෙන් දවස් තුනක්
පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා උදය ගම්මන්පිල මහතා සතුව තිබෙන්නේ නම් එම වාර්තා වහාම රජයට භාර දීමට දින 03ක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ... Read More
ඩොලරය අදත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.17ක් ලෙස සහ ... Read More
නුවරඑළිය තැපෑල රකින්න කටයුතු කළ සැමට ස්තූතියි
පසුගිය රජය සමයේ ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය ඓතිහාසික තැපැල් කන්තෝරුව පිටරට සමාගමට විකුණා දැමීමේ තීරණයට විරුද්ධ වී නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවට රැක ගැනීම වෙනුවෙන් සහයෝගය ... Read More