Category: Local News
Local News
ආණ්ඩුව පහුගිය දවස් 13 ට රුපියල් කෝටි 41,900 ක ණය අරං
2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ... Read More
මුහුද රළු වීම පිළිබඳ රතු නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (16) උදෑසන 8.00ට නිකුත්කළ එම නිවේදනය හෙට (17) උදෑසන ... Read More
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට අධිකරණයෙන් දුන් තීන්දුව
අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් ... Read More
දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නවා – මහින්ද
තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ... Read More
පිළියන්දල වැඩිහිටි නිවාසයක උප සහායිකාවගේ සිරුර ළිඳකින් හමුවෙයි
පිළියන්දල මඩපාත පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව ලෙස කටයුතු කළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල ... Read More
තරංගගේ වරෙන්තුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය ... Read More
“ආණ්ඩුව පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් දෙන තෙක් මගේ ළග තියෙන වාර්තාව දෙන්නේ නෑ”
තමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට ... Read More
අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු ... Read More
රු 3,000 මාසික දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ... Read More
පුද්ගල ඝාතන සිද්ධියකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට
ජාඇල, ඒකල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු ජාඇල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ... Read More
මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පවසයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ... Read More
ඇල්ලට සීමා කර තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි
විදේශීය චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට කොළඹ කොටුව හා බදුල්ල අතර ... Read More
උතුරු කළුතර මුහුද ගොඩගලයි
කළුතර උතුර ප්‍රදේශයේ අද (16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය පවසයි. කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයකට ආසන්න ... Read More
මහ මැතිවරණ ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ... Read More
හෝටලයක රැඳී සිටි සැක සහිත විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුත්තලම, ඉරණවිල ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු ඊයේ (15) ... Read More