Category: Local News
Local News
ඇල්පිටිය ඡන්දයේදී පාටකරන්නේ චූටි ඇඟිල්ල නෙමෙයිලු
පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ ... Read More
BRICS සමුළුවට ජනපති එක් නොවීම ගැන කනගාටුවෙනවා
බ්‍රික්ස් සමුළුවට (BRICS Summit) රටක් ලෙස සහභාගී විය යුතු බවත්, ඊට රටේ ජනාධිපතිවරයා සහභාගී නොවීමට තීරණය කිරීම පිළිබඳ කනගාටු වන බවත්, සමගි ජන බලවේගයේ මහ ... Read More
කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ පාසලේ නම වෙනස් කෙරේ
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ... Read More
සී ෂෙල්ස්හි නව නීතිපති ධුරය ශ්‍රී ලාංකිකයෙකුට
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබේ. ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ... Read More
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය ... Read More
ශ්‍රී ලංකා – කොදෙව් අවසන් T 20 තරඟය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (17 වැනිදා) රංගිරි දඹුලු ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වඩා තද වැසි
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව පවසයි. ... Read More
බෝවන රෝග පැතිර යාමේ අවදානමක්
ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ පාචනය, ලේ අතීසාරය, ... Read More
ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන ඉදිරි සැලසුම් සකස් විය යුතුයි
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ... Read More
මාදම්පිටියේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ වාඩි වී සිටි අයිස් ජාවාරමේ නියුතු බව කියන පුද්ගලයකු වෙඩි තබා ... Read More
සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන විශේෂ අලි වැටේ ඉදිකිරීම් ඇරඹේ
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස පුනරීන් හරහා කිළිනොච්චිය වටා ඉදි කෙරෙන සූර්ය බලයෙන් ක්‍රියා කරණ සුවිශේෂී අලිවැටේ ඉදිකිරීම් කටයුතු ඊයේ (15) ආරම්භ කෙරුණි. ලෝක බැංකු ... Read More
පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දැමූ ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර හමුවෙයි
මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර ඝාතනය කර තිබූ හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබේ. පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ... Read More
ගාල්ලෙත් මුහුදු ජලය සමග අපද්‍රව්‍ය ගොඩබිමට
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශ වලින් ගොඩබිමට ගලා ඒම ... Read More
ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන ගත් තීරණය
ශ්‍රීලංකන් ගුවන් සේවය විකිණිමේ සැලසුම් අත්හැර දමා වඩාත් ලාභදායි අනාගතයක් උදෙසා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය සැලැසුම් කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව ... Read More
යාපනයේ තරුණයෙකුගේ මළ සිරුර රුසියානු දේශසීමාවේ පාරක් අසලින් හමුවෙයි
යාපනය කෝපායී ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළ සිරුරක් රුසියානු දේශ සීමාවේ පාරක් අසල තිබී එරට ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ. මෙසේ ... Read More