Category: Local News
Local News
වරප්‍රසාද කපා හැරීමට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී තිබේ. මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ... Read More
ඝාතන සිද්ධියකට තරුණියක් අත්අඩංගුවට
කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක ... Read More
වධකයෙක් වගේ පුහුණුකරුවෙක් නිසා 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පීඩාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට එහි පුහුණුකරු විසින් පරුෂ ලෙස කතා කරමින් ක්‍රීඩිකාවන් හිංසනයට ලක් වන අකාරයෙන් කටයුතු කරන බව ... Read More
කොළඹ කොටුව – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය. වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් ... Read More
මිලියන 250ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 250ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ... Read More
ඌරු මස් විකිණීම සහ පරිභෝජනය ගැන විශේෂ දැනුම් දීමක්
වෛරස් රෝගයක් හේතුවෙන් මේ වනවිට ඌරන් බහුලව මියයාමේ සිද්ධීන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත් වලින් බහුලව වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් වෛරසය වැලඳීමෙන් මියයන ... Read More
උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා සිට යළිත්
උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ... Read More
හිටපු ජනපති මහින්දට දුන් ආරක්ෂක රථ තුනක් යළි ඉල්ලලා
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ ( backup vehicle) තුනක් ... Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ... Read More
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී තිබූ ගැටලුවකට විසඳුම්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා ... Read More
ගිනිඅවි ආපසු භාර දෙන්නැයි කළ නිවේදනය බල රහිත කරන්නැයි පෙත්සමක්
ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ... Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු ... Read More
කැරම් ලෝක කුසලානයට යන ජාතික කැරම් කණ්ඩායමට අගැමැතිනියගේ සුබ පැතුම්
මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය ... Read More
තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක 'ඉන්ධන' යන වචනය ... Read More
දැනුම් දුන්නත් තවම නිල නිවාස බාර දී තිබෙන්නේ 14 දෙනයි
හිටපු ඇමතිවරුන්ට යළි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ ... Read More