Category: Local News
Local News
ලොහාන්ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රත්වත්තේ පවුලට අයත් මහයියාවේ පිහිටි නිවසට සම්බන්ධව ඉදිකෙරෙමින් ... Read More
සියෙරා ලියෝන් ජනපති අද දිවයිනට
සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතයි. සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා ... Read More
සැකසහිත ජීප් රථයක් ගෝනවලින් හමුවෙයි
සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි. එම ජීප් රථයේ දොරෙහි ගිනි ... Read More
දුෂිතයෙක් පත් කරන්න කලින් හිතා බලන්න – විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්
තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක් ... Read More
ආදායම් පරීක්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු ඊයේ දින පස්වරුවේ හැටන් පොලිසිය ... Read More
මාවෙයි සේනාධිරාජා දැඩි සත්කාර ඒකකයට
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ... Read More
සීයාගේ අවමගුලදා මුණුබුරාත් අවසන් ගමන් යයි
පරගස්තොට, තුඩුව පාලම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 21ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සුජිත් සත්සර නැමැති මොරොන්තුඩුව, කවටයාගොඩ ප්‍රදේශයේ ... Read More
ගුවන් තොටුපල නැතිවූ ගමන් මලු විකුණන හොර ෆේස්බුක් පිටුව ගැන තොරතුරු එලියට
"Bandaranaike International Airport" නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. එම ව්‍යාජ ෆේස්බුක් පිටුව හරහා ... Read More
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව, පළමු තරගය අද ... Read More
පළාත් කිහිපයකට තද වැසි
අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර ... Read More
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්සයි
ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. එහිදී එම යානයේ ගමන්කළ මගීන් ඉන් ඉවත් කර විශේෂ සෝදිසි ... Read More
වරප්‍රසාද කපා හැරීමට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී තිබේ. මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ... Read More
ඝාතන සිද්ධියකට තරුණියක් අත්අඩංගුවට
කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක ... Read More
වධකයෙක් වගේ පුහුණුකරුවෙක් නිසා 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පීඩාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට එහි පුහුණුකරු විසින් පරුෂ ලෙස කතා කරමින් ක්‍රීඩිකාවන් හිංසනයට ලක් වන අකාරයෙන් කටයුතු කරන බව ... Read More