Category: Local News

Local News

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

- August 21, 2024

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. හලාවත හා බංගදෙණිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට ... Read More

අපේක්ෂකයන්ට ආධාර දෙන පුද්ගලයන්ගේ බදු අංකය ඉල්ලයි

අපේක්ෂකයන්ට ආධාර දෙන පුද්ගලයන්ගේ බදු අංකය ඉල්ලයි

- August 21, 2024

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් විසින් මැතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන් ලබාදියයුතු මැතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තාවේ අදාළ අපේක්ෂකයාට පරිත්‍යාග හෝ දායකත්ව සිදුකළ පුද්ගලයන්ගේ ටින් අංකය ... Read More

රංගිරි දඹුලූ විහාර භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

රංගිරි දඹුලූ විහාර භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

- August 21, 2024

අපවත් වී වදාළ රංගිරි දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලය භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු දඹුල්ල රාජමහා විහාරස්ථ අදාහන ... Read More

නාමල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

නාමල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

- August 21, 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත් වීමට නියමිතයි. අනුරාධපුර, කඩපනහ ... Read More

සුගීෂ්වර බණ්ඩාරගෙන් අනුරට අභියෝගයක්

සුගීෂ්වර බණ්ඩාරගෙන් අනුරට අභියෝගයක්

- August 21, 2024

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ... Read More

අබිරහස් ලෙස මියගිය විදුලි කාර්මිකයාගේ සිරුර තනිකඩ කාන්තාවකගේ නිවෙස පිටුපස

අබිරහස් ලෙස මියගිය විදුලි කාර්මිකයාගේ සිරුර තනිකඩ කාන්තාවකගේ නිවෙස පිටුපස

- August 21, 2024

අබිරහස් ලෙස මරණයට පත්වී සිටි විදුලි කාර්මිකයකුගේ සිරුර මහකුඹුක්කඩවල, කිවුල අංක 4 ප්‍රදේශයේ නිවෙසක පිටුපස කොටසේ තිබී හමුවූ බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසීය. මෙලෙස මරණයට ... Read More

ජනපති සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි – සරත් ෆොන්සේකා

ජනපති සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි – සරත් ෆොන්සේකා

- August 21, 2024

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු අතර එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු ... Read More

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

- August 21, 2024

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

- August 20, 2024

මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහර සංකේතවත් කරමින් ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතු මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම මුද්දරය ... Read More

මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

- August 20, 2024

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගෙවීමට නියම කළ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ. ... Read More

දිගම්බරම් සහ වේලු කුමාර් ගුටි බැට ඇනගනී | වීඩියෝ..

දිගම්බරම් සහ වේලු කුමාර් ගුටි බැට ඇනගනී | වීඩියෝ..

- August 20, 2024

ශක්ති ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතව තිබූ දේශපාලන වැඩසටහනක පටිගත කිරීමක් අතරතුර, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් අතර ඇතිවූ ... Read More

හරක් කටා ට පළායෑමට සහාය දුන් බවට චෝදනා එල්ලවූ CID කොස්තාපල් නිදොස්කොට නිදහස්

හරක් කටා ට පළායෑමට සහාය දුන් බවට චෝදනා එල්ලවූ CID කොස්තාපල් නිදොස්කොට නිදහස්

- August 20, 2024

නඳුන් චින්තක නොහොත් හරක් කටා ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට සහාය දුන් බවට චෝදනා එල්ලවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ පොලිස් ... Read More

බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

- August 20, 2024

අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබේ. Read More

නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි

නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි

- August 20, 2024

කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාලව පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. Read More

කෙරවලපිටිය “සොබාධනවි” බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

කෙරවලපිටිය “සොබාධනවි” බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

- August 20, 2024

කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම ... Read More