Category: Local News

Local News

බොරතෙල් ගොඩබෑමේදී කෝටි ගණනක වංචාවක්!

බොරතෙල් ගොඩබෑමේදී කෝටි ගණනක වංචාවක්!

- November 10, 2024

බැරල් දහස් ගණනක් අතුරුදන් කළ බොරතෙල් නෞකා මෙරටට ගෙන්වා ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව බව විගණන පරීක්ෂණයකදී අනාවරණය වී ඇත. පසුගිය රජය සමයේ ගෙන්වූ මෙම ... Read More

සැකකටයුතු ජීප් රියක් උඩුදුම්බරින් සොයා ගනී

සැකකටයුතු ජීප් රියක් උඩුදුම්බරින් සොයා ගනී

- November 10, 2024

උඩදුම්බර පොලිස් වසමේ උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ නවතා තිබූ සැක කටයුතු ජීප් රථයක් උඩදුම්බර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ජීප් රථය සම්බන්ධයෙන් පොලිසිය ... Read More

පරාටේ නීතිය කල් නොදැම්මොත් ව්‍යවසායකයන් 20,000ක් අනතුරේ

පරාටේ නීතිය කල් නොදැම්මොත් ව්‍යවසායකයන් 20,000ක් අනතුරේ

- November 10, 2024

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත ... Read More

රැඳවියන්ට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ නියාමකවරයෙක් අත්අඩංගුවට

රැඳවියන්ට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ නියාමකවරයෙක් අත්අඩංගුවට

- November 10, 2024

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට ... Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස තරඟය අද

- November 10, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්ස තරගය අද (10) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගය අද (10) රාත්‍රී 7.00ට ... Read More

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

- November 10, 2024

මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, මෙම මස 30 වැනිදාට පෙර එම හිඟ මුදල් ගෙවිය ... Read More

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

- November 10, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ... Read More

ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්

ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්

- November 10, 2024

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- November 10, 2024

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ... Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

- November 9, 2024

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ... Read More

නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්

නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්

- November 9, 2024

නෙළුම් කුලුන පරිශ්‍රයේ ඊයේ (08) රාත්‍රියේ පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. වෙඩිතැබීමෙන් සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා සිටි 29 හැවිරිදි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ... Read More

දැදුරුඔයේ වාන්දොරටු 06 ක් විවෘත කරයි

දැදුරුඔයේ වාන්දොරටු 06 ක් විවෘත කරයි

- November 9, 2024

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 න් 06 ක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා ... Read More

ශ්‍රී ලංකා – නව­සී­ලන්ත පළමු විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකා – නව­සී­ලන්ත පළමු විස්සයි විස්ස තරඟය අද

- November 9, 2024

සංචා­රක නව­සී­ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙක­කින් සම­න්විත විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තරඟය අද (09) රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිගේ නම් ගැසට් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිගේ නම් ගැසට් කරයි

- November 9, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ ... Read More

Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

- November 9, 2024

අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අලුයම ... Read More