Category: Local News
Local News
දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 සහ 25 යන දිනවල ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට අදාළව කොමිසමෙන් මාධ්‍යට කොන්දේසි රැසක්
මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව ... Read More
ලොරි රියදුරෙකුගෙන් බලෙන් මුදල් ලබාගත් සැරයන් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ... Read More
තාප්පෙත් කඩාගෙන මෝටර් රථයක් ලේක්හවුස් පරිශ්‍රයට
කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මෝටර් රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි ... Read More
ඡන්ද කාඩ් එක ඔන්ලයින් ලබාගන්නා ආකාරය
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 07 වනදා අවසන්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද ... Read More
ලොහාන්ට ඇප ඉල්ලා පෙත්සමක්
නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද ලියාපදිංචි නොකළ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් ... Read More
කෝටිපති ව්‍යාපාරිකයන් මැතිවරණ අපේක්ෂකයන්ට වියදම් කිරීමෙන් ඈත්වෙලා
ආර්ථික අර්බුදය හා දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්‍රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල මත කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ... Read More
අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස
අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 5 ක් තැපෑලේ ඉතිරි වෙයි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තවත් ලක්ෂ 5 ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් තැපැල් කාර්යාලවල ඉතිරිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. රට ... Read More
මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වැසෙන්නේ මෙහෙමයි
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. නොවැම්බර් 14 වැනිදා මහ ... Read More
ඇමති විජිත ගුවන්තොටුපොළේ හදිසි සංචාරයක
අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා ඔහු මෙලෙස ගුවන් තොටුපොළ ... Read More
අම්බලන්ගොඩ අඹුසැමි යුවළ ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනේ
අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ කුරුදු කැලෑවක තිබී සොයාගෙන තිබෙනවා. එම ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා ඇති ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක ... Read More
පියා පැදවූ ජීප් රථයට යටවී කුඩා දරුවෙක් මරුට
මරදාන - දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ... Read More
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ ... Read More