Category: Local News

Local News

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ වාහනයක ගින්නක්

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ වාහනයක ගින්නක්

- September 10, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් වාහන ඇතුළු වීම තාවකාලිකව වසා දමා ... Read More

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක බිළිඳු මළසිරුරක්

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක බිළිඳු මළසිරුරක්

- September 10, 2024

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබූ බිළිදු මළසිරුරක් හමු වූ බව ආගරපතන පොලිසිය පවසයි. ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ඩි.එල් ... Read More

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග

- September 10, 2024

එක් එක් අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියළුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව, ... Read More

බෑනාගේ තියුණු ආයුධ පහරින් මාමණ්ඩිය මරුට

බෑනාගේ තියුණු ආයුධ පහරින් මාමණ්ඩිය මරුට

- September 10, 2024

ඊයේ (09) සවස් කාලයේ මීගමුව, මංකුලිය ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

- September 10, 2024

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව ... Read More

විදේශ නිවාඩු කාල සීමාව අවසානයේ සේවයට වාර්තා නොකරන රජයේ සේවකයින් ගැන දැඩි තීන්දුවක්

විදේශ නිවාඩු කාල සීමාව අවසානයේ සේවයට වාර්තා නොකරන රජයේ සේවකයින් ගැන දැඩි තීන්දුවක්

- September 10, 2024

විධිමත් විදේශ නිවාඩු දීර්ඝ කිරීමක් නොමැතිව අනුමත නිවාඩු කාල සීමාව අවසානයේ නියමිත දිනට සේවයට වාර්තා නොකරන රාජ්‍ය නිලධාරීන් තනතුර අතහැර ගියා සේ සැලකීමට රාජ්‍ය පරිපාලන ... Read More

මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා – සජිත්

මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා – සජිත්

- September 10, 2024

තමන් ජනපති ධුරයට පත්වූ පසු කිසිදු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වැලිමඩ ප්‍රදේශයේදී ... Read More

අනුර උතුරට ඇවිත් කල කතාවක් ගැන ඩග්ලස් තරහින්

අනුර උතුරට ඇවිත් කල කතාවක් ගැන ඩග්ලස් තරහින්

- September 10, 2024

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ කතාවක් කිරීම තමන් අනුමත නොකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා. මාධ්‍යවේදීන් වෙත අදහස් ... Read More

විජිත හේරත් මගේ මිත්‍රයා තමයි – නමුත් පාස්පෝට් එක ගැන කියලා තියෙන්නේ බොරු

විජිත හේරත් මගේ මිත්‍රයා තමයි – නමුත් පාස්පෝට් එක ගැන කියලා තියෙන්නේ බොරු

- September 10, 2024

නව වීසා එක ගැනත් පාස්පෝට් එක ගැනත් තම මිත්‍ර විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බොරු කියා ඇති බවත්, වීසා සහ පාස්පෝට් පිළිබඳ ඉදිරිපත්වන ඕනෑම චෝදනාවක් ... Read More

පාස්පෝට් පෝලිම ඇති වුනේ ඊ පාස්පෝට් සේවාව රනිල්ගේ යාලුවෙකුට දීලා ඇනගත්තු නිසා – විජිත හේරත්

පාස්පෝට් පෝලිම ඇති වුනේ ඊ පාස්පෝට් සේවාව රනිල්ගේ යාලුවෙකුට දීලා ඇනගත්තු නිසා – විජිත හේරත්

- September 10, 2024

මේ වනවිට රටේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධව පෝලිම ඇති වී තිබෙන්නේ කොමිස් ගනුදෙනුවක් මත පදනම්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් වන ජිත් වර්ණකුලසූරියට අයත් ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තද වැසි

- September 10, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

- September 9, 2024

එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, එම ... Read More

විසඳුමක් ලැබෙන තෙක් ‘ඔන් අරයිවල් වීසා’ ක්‍රියාත්මකයි

විසඳුමක් ලැබෙන තෙක් ‘ඔන් අරයිවල් වීසා’ ක්‍රියාත්මකයි

- September 9, 2024

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. ... Read More

වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

- September 9, 2024

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වෙයි

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වෙයි

- September 9, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට මහනුවර ... Read More