Category: Local News
Local News
විදුහල්පතිගේ සමුගැනීමේ පාටියට සිසුන් තිදෙනෙක් කසිප්පු ගෙනැල්ලා
ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත් ලාච්චුවක සඟවා සිටියේ යැයි කියන උසස් ... Read More
පාසල් වාර විභාග ප්‍රශ්නපත්‍රයක දේශපාලනික ස්වරූපයේ ප්‍රශ්න තිබීම ගැන විශේෂ පරීක්ෂණයක්
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අදාළ නිලධාරීන්ට මේ ... Read More
මුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබෙනවා. ... Read More
ඩොලරයේ අගය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.034ක අගයකින් සහ ... Read More
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ... Read More
අද රන් මිල
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (12) දිනයේ කැරට් 22 රන් පවුම රු. 199,100.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තාවකාලික උපදේශක පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට
එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ... Read More
ඡන්දෙට ගමේ යන අයට විශේෂ ප්‍රවාහන සේවා
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද (12) සහ හෙට (13) ... Read More
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි
මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන (14) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. මහ ... Read More
මහ ඡන්දෙන් එන අලුත් මන්ත්‍රීන්ට මැතිසබයෙන් පාඩමක්
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භයත් සමග සලකා බලන විට එළඹෙන නොවැම්බර් 14 වැනි දින මහ මැතිවරණයෙන් තේරී පත්වන්නේ ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවයි. 1978 සිට මේ ... Read More
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ... Read More
රාජගිරියේ ඇඟළුම් කම්හලක ගින්නක්
රාජගිරිය මැදවැලිකඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇති ... Read More
බාල බෙහෙත් නඩුවට අදාළව හිටපු කැබිනට් අමාත්‍යවරු 18 කගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග
බාල බෙහෙත් නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණය රහස් පොලිසියට ඊයේ (11) නියෝග කළා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මෙම ... Read More
අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් ගැටී දෙදෙනෙක් රෝහලට
වවුනියාව, පට්ටාන්ච්චිචූර් හි මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ... Read More