Category: Local News

Local News

තවත් සැප රියක් තංගල්ලෙන් හමුවෙයි

තවත් සැප රියක් තංගල්ලෙන් හමුවෙයි

- November 13, 2024

රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ... Read More

‘බුකර්’ සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්විට

‘බුකර්’ සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්විට

- November 13, 2024

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන 'බුකර්' සම්මානයෙන් පිදුම් ලබා තිබේ. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ ... Read More

අපේක්ෂකයන් ප්‍රවර්ධනයට SMS යැවීම සම්පූර්ණයෙන් වැරදියි – සොයා බලා සුදුසු පියවර ගන්නවා

අපේක්ෂකයන් ප්‍රවර්ධනයට SMS යැවීම සම්පූර්ණයෙන් වැරදියි – සොයා බලා සුදුසු පියවර ගන්නවා

- November 13, 2024

හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් විසින් යොමුකරන ප්‍රවර්ධන කෙටි පණිවුඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විදුලි ... Read More

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම් දීමක්

- November 13, 2024

ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ට ... Read More

විදේශ තානාපති කාර්යාල වලට නිලධාරීන් පත්කළ හැටි හොයන්න කමිටුවක්

විදේශ තානාපති කාර්යාල වලට නිලධාරීන් පත්කළ හැටි හොයන්න කමිටුවක්

- November 13, 2024

විදේශ වල පිහිටි මෙරට තානාපති කාර්යාල වලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. පසුගිය කාලයේ සිදු ... Read More

එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් ලොකු තනතුරක්

එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් ලොකු තනතුරක්

- November 13, 2024

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පරිපාලනය සඳහා අලුතින් නිර්මාණය කරන ලද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් පත්කර තිබේ. ... Read More

හිඟ බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දිනයත් දෙයි

හිඟ බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දිනයත් දෙයි

- November 13, 2024

ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ... Read More

මිලියන 13ක කොකේන් කරල් ගිල මෙරටට ආ වී ගොවියෙකු අල්ලයි

මිලියන 13ක කොකේන් කරල් ගිල මෙරටට ආ වී ගොවියෙකු අල්ලයි

- November 13, 2024

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ "හරිත මාවත" ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට ... Read More

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගේ වැඩ තහනම් කරන්නැයි දැනුම් දීමක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගේ වැඩ තහනම් කරන්නැයි දැනුම් දීමක්

- November 13, 2024

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ... Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරඟය අද

- November 13, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (13) පැවැත්වේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ... Read More

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹෙයි

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹෙයි

- November 13, 2024

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49 කදී අද (13) උදෑසන ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ ... Read More

සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට

සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට

- November 13, 2024

හෙට (14) දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිහඬ කාලය තුළ විදත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ ඔස්සේ ද මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ ... Read More

කඩාකප්පල්කාරී වැඩ කළොත් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල්

කඩාකප්පල්කාරී වැඩ කළොත් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල්

- November 13, 2024

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. ... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

- November 13, 2024

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කළාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ... Read More

ආරුගම්බේ ගැන විදේශ අමාත්‍යංශය ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීම

ආරුගම්බේ ගැන විදේශ අමාත්‍යංශය ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීම

- November 12, 2024

නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ. ... Read More