Category: Local News

Local News

නාමල්ගේ රැස්වීමට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් දරුවෙක්ට තුවාල

නාමල්ගේ රැස්වීමට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් දරුවෙක්ට තුවාල

- September 12, 2024

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී රැස්වීමට පැමිණ සිටි ළමයකු ... Read More

දින 40 කට පමණ පෙර අතුරුදන් වූ ත්‍රීරෝද රියදුරු සොයා ගුවනින් සහ ගොඩබිමින් කළ මෙහෙයුම

දින 40 කට පමණ පෙර අතුරුදන් වූ ත්‍රීරෝද රියදුරු සොයා ගුවනින් සහ ගොඩබිමින් කළ මෙහෙයුම

- September 12, 2024

නාඳුනන කාන්තාවක් සමග ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් ගිය අතරවාරයේදී මීට දින 40 කට පමණ ඉහතදී අභිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- September 12, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

කෙහෙළියට ඇප

කෙහෙළියට ඇප

- September 11, 2024

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇපමත මුදා හැරීමට මාලිගාකන්ද ... Read More

ඡන්ද වැඩ වලට දරුවන් යොදාගන්න එපා

ඡන්ද වැඩ වලට දරුවන් යොදාගන්න එපා

- September 11, 2024

දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂ වලට දැනුම් දෙයි. දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ ... Read More

සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතට කථානායකගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතට කථානායකගේ සහතිකය

- September 11, 2024

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද (12) සිය සහතිකය සටහන් කළේය. 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන ... Read More

බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස

බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස

- September 11, 2024

හෙට (12) දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 ක් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ... Read More

කෝටි 3ක විස්කි බෝතල් ඇතුළු භාණ්ඩ තොගයක් සමග 6දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 3ක විස්කි බෝතල් ඇතුළු භාණ්ඩ තොගයක් සමග 6දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

- September 11, 2024

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් ... Read More

විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවා ගැනීමෙන් රජයට රු.කෝටියක ඉතිරියක්

විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවා ගැනීමෙන් රජයට රු.කෝටියක ඉතිරියක්

- September 11, 2024

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ... Read More

ජනපති අපේක්ෂකයන්ට පොලිසියෙන් උපදෙස්

ජනපති අපේක්ෂකයන්ට පොලිසියෙන් උපදෙස්

- September 11, 2024

ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබේ. ඔවුන් කියා සිටියේ අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම් වලට පොලීසිය දැඩි ආරක්ෂාව ... Read More

ලක්ෂ 25ක නීති විරෝධී ඖෂධ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ලක්ෂ 25ක නීති විරෝධී ඖෂධ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

- September 11, 2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග ගුවන් මගියෙකු අද (11) අළුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ... Read More

රුපියල් කෝටි 07ක ‘අම්බර්’ සමග 6 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 07ක ‘අම්බර්’ සමග 6 ක් අත්අඩංගුවට

- September 11, 2024

රුපියල් කෝටි 07ක පමණ වටිනාකමකින් යුතු අම්බර් කිලෝ 14ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අද (11) අළුයම තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට යුද හමුදා ... Read More

GMOA දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි

GMOA දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි

- September 11, 2024

එළඹෙන බදාදා දින (18) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More

සජිත්ගෙන් කාදිනල් හිමි ට පොරොන්දුවක්

සජිත්ගෙන් කාදිනල් හිමි ට පොරොන්දුවක්

- September 11, 2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබා දීමටත් එහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමටත් තමා කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අති උතුම් කාදිනල් ... Read More

සීතා අරඹේපොලට තවත් අමාත්‍යධූරයක්

සීතා අරඹේපොලට තවත් අමාත්‍යධූරයක්

- September 11, 2024

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කර ඇත්තේ ඇය ... Read More