Category: Local News
Local News
දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් විෂමාචාර චෝදනා
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට එරෙහිව ... Read More
ගෝඨාභයගේ ආණ්ඩුව බිඳ දැමූ කුමන්ත්‍රණකාරීන්ට යළි ඉඩක් දෙන්නේ නෑ – නාමල්
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිද දැමු කුමන්ත්‍රණකාරි කණ්ඩායමට යළි එවැනි දෑ සිදුකිරිමට ඉඩ නොතබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ... Read More
ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය ගැන කොමිසමෙන් දැනුම්දීමක්
එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කර තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි ... Read More
රමේෂ් කරන්න ගිය හදිසි ඖෂධ ගෙන්නිල්ල ජනපති වහාම නතර කරයි
හදිසි මිලදී ගැනීමක් ලෙස ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දී තිබේ. පසුගියදා පෙරටුගාමී සමාජවාදී ... Read More
ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කළ දෙදෙනෙක් අත්අඩංගුවට
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් එකතු කළ දෙදෙනෙක් අලුත්ගම, දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙළෙඳසැල්වලින් මුදල් එකතු කරමින් සිටියදී ... Read More
අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් කොන්ක්‍රීට් වහලක් මතින් හමුවෙයි
අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව, ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී ඊයේ (29) සවස් කාලයේ සොයා ගත් බව කැකිරාව පොලිසිය ... Read More
බස් රථ අනතුරකින් 7ක් රෝහලට
පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරපොල්ලිය පාලම උඩ දී අද (30) අළුයම 4ට පමණ ... Read More
මැතිවරණ රාජකාරි සඳහා පොලිසියේ 54,000ක්
ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. ඔහු ... Read More
වාසුගේ සහය දිලිත් ට
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය සර්ව ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කොළඹදී පැවැති ... Read More
රංගේ ගේ පුටුව තලතාට?
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, පාලිත රංගේ බණ්ඩාර මහතා එජාප මහලේකම් ... Read More
කාලගුණයේ වෙනසක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව ... Read More
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය
සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් මේ ... Read More
මහේල ලද සුවිශේෂී අවස්ථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද දිනයේ හිමිවුණා. ඒ, ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ... Read More
හමුදා සලාක මුදල ජනවාරියේ සිට මාසික වැටුපට
හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර ... Read More
අයි එස් අයි එස් ප්‍රවර්ධනය කළ අයෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රකාශය සමාජ මාධ්‍යයේ පළ කරමින් එම සංවිධානයේ ලාංඡන සහිත මුදු ළඟ තබා ගත්තේ යැයි කියන පුද්ගලයෙකු රඳවා ... Read More