Category: Local News

Local News

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

- July 16, 2024

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . එතුමිය ... Read More

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

- July 16, 2024

කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ. ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ ... Read More

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදයක්

- July 16, 2024

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල ... Read More

කැනඩාවේ දී වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

කැනඩාවේ දී වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

- July 15, 2024

කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඊයේ (14) ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, යාපනය සිට ... Read More

පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපතිගෙන් පොරොන්දුවක්

පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපතිගෙන් පොරොන්දුවක්

- July 15, 2024

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු ... Read More

සුලඟට ගසා ගෙන ගිය ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන

සුලඟට ගසා ගෙන ගිය ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන

- July 15, 2024

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල ... Read More

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලා – මෙන්න අලුත්ම වාර්තාව

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලා – මෙන්න අලුත්ම වාර්තාව

- July 15, 2024

"රට හිතන හැටි" යන තේමාව යටතේ වෙරිටේ රිසර්ච් ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මස ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එම ජනමත විමසුමෙන් ... Read More

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

- July 15, 2024

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික ... Read More

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ

- July 15, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති බැවින් එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥ ... Read More

විදුලි බිල ලොකු ගානකින් අඩු උනේ මෙහෙමයි

විදුලි බිල ලොකු ගානකින් අඩු උනේ මෙහෙමයි

- July 15, 2024

හෙට සිට මාසික විදුලි බිල සියයට 22.5කින් පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් ... Read More

බස් රථ දෙකක් එකිනෙක ගැටී 10ක් රෝහලට

බස් රථ දෙකක් එකිනෙක ගැටී 10ක් රෝහලට

- July 15, 2024

තලංගම කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙලෙස අනතුරට පක්ව ... Read More

ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා හමුවෙයි

ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා හමුවෙයි

- July 15, 2024

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සොයා ගත් බව පොලීසිය පවසයි. මෙසේ පලා ගිය සිසුවියන් අතර ... Read More

ගල්කිස්ස මහ හෝටලයේ වහලේ කොටසක් රේල් පාරට පත බෑවෙයි

ගල්කිස්ස මහ හෝටලයේ වහලේ කොටසක් රේල් පාරට පත බෑවෙයි

- July 15, 2024

අධික වැස්ස සමග ඇතිවූ තද සුළං හේතුවෙන් ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15) බාධා සිදුවූ බව ... Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්

- July 15, 2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 75ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (15දා) සිට අත්හිටුවීමට තීරණය කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ ... Read More

එකම දිනක රටවල් දෙකකදී අවසන් ගමන් යන මව සහ පුතු

එකම දිනක රටවල් දෙකකදී අවසන් ගමන් යන මව සහ පුතු

- July 15, 2024

මාවැල්ල ප්‍රදේශයේ මවක් හා ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී දෙරටක සිට අද දින (15) අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වී තිබෙනවා. කැලණිය, පෙතියගොඩ, ... Read More