Category: Local News

Local News

හිගුරක්ගොඩ ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ඉදිකිරීම් අරඹයි

හිගුරක්ගොඩ ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ඉදිකිරීම් අරඹයි

- July 19, 2024

වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) දින වරාය ... Read More

ශ්‍රී ලංකන් විකිණීම නතර කරයි

ශ්‍රී ලංකන් විකිණීම නතර කරයි

- July 19, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් ... Read More

කංජිපානිව ගෙන්න පොලිසිය වැඩ අරඹයි

කංජිපානිව ගෙන්න පොලිසිය වැඩ අරඹයි

- July 19, 2024

විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ... Read More

බිත්තර ගැන පුදුම හිතෙන කතාවක්

බිත්තර ගැන පුදුම හිතෙන කතාවක්

- July 19, 2024

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව ... Read More

Microsoft හි හදිසි බිඳවැටීමක් – සේවා රැසක් බිඳ වැටෙයි

Microsoft හි හදිසි බිඳවැටීමක් – සේවා රැසක් බිඳ වැටෙයි

- July 19, 2024

Microsoft සේවා පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සේවා රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. ප්‍රධාන බැංකු ඇතුළු සේවාවන් මෙන්ම ජීමේල්, ඇමේසන් වෙබ් අඩවි සහ ඕස්ට්‍රේලියා පෝස්ට් ඇතුළු ... Read More

මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

- July 19, 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටෙරන්ස් මධුජිත් මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ... Read More

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

- July 19, 2024

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු ... Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

- July 19, 2024

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) සිට අනිවාර්ය නිවාඩු ... Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

- July 19, 2024

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ, අනුව සුදු සීනි, පාන්පිටි, සුදු කැකුළු සහල්, කීරි සම්බා සහල්, උඳු සහ ... Read More

පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

- July 19, 2024

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ... Read More

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

- July 19, 2024

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද උදෑසන උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ... Read More

මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

- July 19, 2024

මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලද පණිවිඩයකට අනුව පොලීසිය ... Read More

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

- July 19, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- July 19, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අද දිනයේ බස්නාහිර, ... Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක්

- July 18, 2024

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය ... Read More