Category: Local News

Local News

දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග

දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග

- July 26, 2024

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තුන් දෙනෙකුගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරික්ෂණයක් සදහා ලබන 29 වනදා රජයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස ... Read More

ප්‍රධාන පෙළේ පාසලක විනය භාර ගුරුවරයාට සිසුවෙකු පිහියෙන් ඇනලා

ප්‍රධාන පෙළේ පාසලක විනය භාර ගුරුවරයාට සිසුවෙකු පිහියෙන් ඇනලා

- July 26, 2024

පුත්තලම නගරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ ගුරුවරයකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය ... Read More

කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථයේ එන්ජිමට ලුණු දාලා

කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථයේ එන්ජිමට ලුණු දාලා

- July 26, 2024

කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම නිල රියේ එන්ජිම ... Read More

තැපැල් දුම්රියට තරුණයෙක් බිළි

තැපැල් දුම්රියට තරුණයෙක් බිළි

- July 26, 2024

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක් ගැටී මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ ... Read More

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපති

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපති

- July 26, 2024

ජනාධිපතිවරණය පැවැත්වීම පිලිබඳ අද (26) පෙරවරුවේ නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලාධිපති ... Read More

ජනපතිවරණයට ඇප තැන්පත් කරන්න සීලරතන හිමි සල්ලි නැතුව ඇවිත්

ජනපතිවරණයට ඇප තැන්පත් කරන්න සීලරතන හිමි සල්ලි නැතුව ඇවිත්

- July 26, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම අද (26) පෙරවරුවේ ආරම්භ කෙරුනා. ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා බවට ... Read More

හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

- July 26, 2024

පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් ... Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

- July 26, 2024

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ... Read More

ජනපති සටනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඇප මුදල් තැන්පත් කරයි

ජනපති සටනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඇප මුදල් තැන්පත් කරයි

- July 26, 2024

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න ඉදිරි ... Read More

2024 ඔලිම්පික් සැණකෙළිය ඇරඹෙයි

2024 ඔලිම්පික් සැණකෙළිය ඇරඹෙයි

- July 26, 2024

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද සිට ආරම්භ වනවා. අගෝස්තු 11 වනදා තෙක් ප්‍රංශයේ පැරිස් ආශ්‍රිත නගර 16ක් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ... Read More

පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා

පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා

- July 26, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය එළඹෙන සඳුදා (29) එහි දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගනු ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි. Read More

ගෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

ගෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

- July 26, 2024

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද ... Read More

පාන් මිල පහළට

පාන් මිල පහළට

- July 26, 2024

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ... Read More

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට

- July 26, 2024

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පත්කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ... Read More

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

- July 26, 2024

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් ... Read More