ජන අරගල සන්ධානය ජනාධිපතිවරණට ඇප තැන්පත් කරයි

ජන අරගල සන්ධානය ජනාධිපතිවරණට ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ජන අරගල සන්ධානය ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසින් මැතිවරණ කොමිසමට පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.