හෙල්මටයක් සහ ජැකට්ටුවක් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නවතයි
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ, දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ දුම්රිය නියාමකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ... Read More
ජනකගෙන් ලක්ෂ 300ක අල්ලස් ඉල්ලූ සභාපති හා ලේකම්ට ඇප
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ... Read More
කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
දෙයියන්දර අතපත්තුකන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දෙයියන්දර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්‍රදේශයේ ... Read More
ASP සංජීව මහානාමට අයත් දේපොළ තහනම් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අයත් දේපොළ මාස තුනක කාලයකට තහනම් කර තිබෙනවා. අද (18) පෙරවරුවේ ... Read More
ජනපතිට ආශිර්වාද කරන්න සිව් දෙසින් මහසඟ රුවන ජනපති නිල නිවසට
ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසට සිවු දෙසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබිණි. ඓතිහසික ... Read More
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ මතු වූ ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පල කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක ... Read More
දෙවන මනාපය ගණන් කරන්නත් මැතිවරණ කොමිසම ලැස්ති වෙයි
සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ... Read More
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් අලව්වට
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (18) දිනයේ අලව්ව ප්‍රදේශයට පිටත්ව ... Read More
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ප්‍රජාව සඳහා ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි
විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය ලබාදීමට හැකිවන ආකාරයට නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ... Read More
රැස්වීමකින් පසු සූදානම් කළ භෝජන සංග්‍රහයකට මැතිවරණ කොමිසම හරස්වෙයි
නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධාන කර තිබු භෝජන සංග්‍රහයක් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රැස්වීමකින් අනතුරුව මෙම ... Read More
නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් කොල්ලකෑ පොලීසියේ 04ක් අත්අඩංගුවට
නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More
දෙදරු මවක් බසයට බිලි
නාවලමුල්ල මීගොඩ මාර්ගයේ සිරිමැදුර වත්ත සේපාලිකා ගහ යට හන්දියේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට (18) පෙර සමත් වුණා. ඒ ගාල්ල ... Read More
වසන්ත යාපාට තර්ජනාත්මක ඇමතුමක්
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ඔහු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ජංගම දුරකථන අංක දෙකක් භාවිතා ... Read More
සුදත්තගේ යූටියුබ් නාලිකා දෙකට හැකර් ප්‍රහාරයක්
සුදත්ත තිලකසිරි මහතාගේ යූටියුබ් නාලිකා දෙකටම හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වි තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. සුදත්ත තිලකසිරි මහතා කලක් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂග්රාහීව කටයුතු කලද ... Read More