එළවලු මිල ඉහළට

එළවලු මිල ඉහළට

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

බෝංචි රු. 350 – රු. 400

ලීක්ස් රු. 250- රු. 270

කැරට් රු. 160 – රු. 270

ගෝවා රු. 100 – රු. 130

තක්කාලී රු. 280- රු. 300

රාබු රු. 60- රු. 120

කැකිරී රු. 50 – රු. 80

පිපිඤ්ඤා රු. 100 – රු. 110

වැටකොලු රු. 160 – රු. 240

බණ්ඩක්කා රු. 50 – රු. 60

පතෝල රු. 150 – රු. 200

වම්බටු රු. 350 – රු. 400

අමු මිරිස් රු. 850 – රු. 1000

මැකරල් රු. 150 – රු. 250

මාළු මිරිස් රු. 550 – රු. 750