හිමිනමක් අපයෝජනය කළ සිසුවෙක් සහ කපුවෙකු සොයා විමර්ශන

හිමිනමක් අපයෝජනය කළ සිසුවෙක් සහ කපුවෙකු සොයා විමර්ශන

11 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පාසල් සිසුවෙකු සහ දේවාලයක ප්‍රධාන කපුවෙකු සොයා තංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකාර පාසල් සිසුවා එම විහාරස්ථානයේම දහම් පාසලේ අධ්‍යාපනය ලබන බව අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

සැකකාර ප්‍රධාන කපුවා එම විහාරස්ථානයේම දේවාලයේ භාරකරු ලෙස රාජකාරි කරන පුද්ගලයෙකු බව ද පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

COMMENTS