අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාස නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාස නිකුත් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදි මෙම මිල පරාස නිකුත් කර ඇත.