අයහපත් කාලගුණය නිසා වැසුණු පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය නිසා වැසුණු පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණ තත්ත්වය මත වසා දැමූ බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් හෙට (16) යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එමෙන්ම, ගංවතුර නිසා අවතැන්වූවන් රැඳී සිටින පාසල් විවෘත කිරීම සම්බන්ධව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තීරණයක් ගැනීමට උපදෙස් දී තිබේ.