පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ සේවය කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර විජයගුණවර්ධන මහතා 2024-10-9 දිනෙන් පසුව එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.

එම ඉල්ලා අස්වීම පිළිගැනීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.