ලොකු ළූණූ මිල යළි අර්බුදයක

ලොකු ළූණූ මිල යළි අර්බුදයක

සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවත් එම වාසීය පාරිභෝගිකයින්ට ද නොයා අතර මැද පිරිස් ලබා ගැනීම කනගාටුවට කරුණක් බව ගොවීන් චෝදනා කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව හා ගලෙන්බිඳුණුවැව ලොකු ලූණු ගොවීන් සදහන් කළේ, රජය මගින් ලොකු ලු‍ණු සඳහා ආනයනික බද්දක් පැනෙව්වද , එහි වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන බවයි.