ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දෙගොඩ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දෙගොඩ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කර ගෙන තිබේ.

මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි.

ඒ අනුවයි, අද (28) රැස්වූ නීතීඥ සංගමය නව සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ පත් කරගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සරූක් මහතා පත්වී ඇත.