ජනපති ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක

ජනපති ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

ආචාර්ය සනත් කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවේ සේවය කළේය.

රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු කටයුතු කරන ලැබීය.