අනුර විදානගමගේ ඉල්ලා අස්වෙයි
ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.