එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් කරයි

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් කරයි

සැප්තැම්බර් 23 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා විසින් ඒ බව නිවේදනය කර තිබේ.