රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක

බලධාරීන් සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (6) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

රෝගීන් වෙනුවෙන් ඖෂධ හිඟයට එරෙහිව හඩ නැඟූ, වෘත්තිය සමිති නායකයන් මර්ධන වහා නවත්වනු’ ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු එහිදී විරෝධය දැක්වූහ.