ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරන්නේ තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හා අවශ්‍ය ලිපිලේඛන බෙදා හැරීමට හැකියාව ඇති බවයි.