HomeLocal Newsඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළටAugust 23, 2024 11:51 am 0වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම භාණ්ඩ සහ මිළ ගණන් පහත පරිදි වේ.