ත්‍රිරෝද රියදුරෙකු ගෙල කපා ඝාතනය කරලා

ත්‍රිරෝද රියදුරෙකු ගෙල කපා ඝාතනය කරලා

තංලංගම අරුප්පිටිය ප්‍රදේශයේ ත්‍රීවිල් ගරාජයකදී තිබුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ, අවුරුදු 45 ක ත්‍රිරෝද රථ රියැදුරකු බව පොලිසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.