ජනපති අපේක්ෂකයන්ට එරෙහි විරෝධතා තුනක් ප්‍රතිෂේප කෙරේ

ජනපති අපේක්ෂකයන්ට එරෙහි විරෝධතා තුනක් ප්‍රතිෂේප කෙරේ

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වු බවත් මැතිවරණ පනතේ ප්‍රපාදන වලට අනුව එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවත් මැතිවරණය කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.

ඒ අනුව නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.