ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

එළඹෙන අගෝස්තු මාසයේ දී කිසිදු අයුරකින් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.