අතුරුගිරිය වෙඩි තැබීමෙන් තුවාල ලද තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය වෙඩි තැබීමෙන් තුවාල ලද තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය නගරයේ අද (08දා) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

අද පෙරවරු දහයට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය අතර වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර කෙරිණ.

ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ. ඇයගේ පාදයකට තුවාල සිදුවූ ඇති බව තියවේ.