අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සොහොයුරු, ප්‍රේමසිරි ගම්ලත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය පෙළොන්නරුව, මොණරතැන්න, ඕනෑගම පාර ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2024 ජූලි මස 07 ඉරිදා (හෙට දින) පොළොන්නරුව, 28 කණුව ආදාහනාගාරයේ දී සිදු කෙරෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා දැනුම් දෙයි.